29-1980

රබර් වලින් තනන ලද පුඩුවක සබන් පටලයක් සාදා ඇත. සබන්වල පෘෂ්ඨික T ද රබර්වල ප්‍රත්‍යාස්ථතා නියතය (ඒකක විතනියක් ඇති කිරීම සඳහා බලය) 50 T ද නම්,

  1.    0
  2.    2/π
  3.    1/π
  4.   π/2
  5.   π

28-2000

රූපයෙහි දක්වා ඇති වීදුරු U නලයෙහි එක් බාහුවක් කේශික නලයකින් තනා ඇති අතර අනෙක් බාහුව තනා ඇත්තේ පළල් නලයක් මගිනි. U නලය තුලට ජලය ඇතුල් කළ විට කේශික නලය තුළ සහ පළල් නලය තුල සමතුලිත ජල මට්ටම් වල උස OO′. සිට පිළිවලින් h සහ H නම් h හි අගය H සමඟ විචලනය වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය වන්නෙ,

  1.    
  2.    
  3.    
  4.    
  5.    

 

27-1999

සිරස් කේශික නලයකින් කොටසක් ජලයේ ගිල්වා, නලය තුළ පීඩනය, එය තුළට වාතය පොම්ප කිරීමෙන් ක්‍රමයෙන් වැඩි කරනු ලැබේ. නලයේ පහත කෙලවර ජල පෘෂ්ඨයේ සිට h ගැඹුරකින් ඇත. h වෙනස් කරන විට නලය තුල පැවතිය හැකි උපරිම පීඩනය P, h සමඟ විචලනය වන අන්දම වඩාත් ම හොඳින් නිරූපණය වන්නේ,

  1.    
  2.    
  3.    
  4.    
  5.    

 

26-1999

අරයන් 3 cm සහ 4 cm වූ සබන් බුබුළු දෙකක් රික්තකයක් තුළ දී සමෝෂ්ණ තත්වයක් යටතේ එක් වී තනි බුබුලක් සෑදේ. එම බුබුලේ අරය වනුයේ,

  1.    1 cm
  2.    2 cm
  3.    5 cm
  4.    6 cm
  5.    8 cm

25-1997

ලෝහයකින් තනන ලද අභ්‍යන්තර අරය R වු කේෂික නලයක් තුල ජලයේ කේශාකර්ෂණ උස අභ්‍යන්තර අරය r වූ වීදුරු කේශික නලයකින් ලබාදෙන උසම බව සොයා ගන්නා ලදී. ජලය සහ වීදුරු අතර ස්පර්ශ කෝණය ශුන්‍ය වේ නම් ලෝහය සහ ජලය අතර ස්පර්ශ කෝණය,

  1.     cos‾¹ (2R/r)
  2.     cos‾¹ (r/R)
  3.     cos‾¹ (R/r)
  4.     cos‾¹ (r/2R)
  5.     ශුන්‍යයි.

24-1996

සබන් බුබුලකට 3 cm අරයක් ඇත. සබන් ද්‍රාවනයේ පෘෂ්ඨික ආතතිය 1.5 × 10‾² Nm‾¹ නම් බුබුල තුළ අමතර පීඩනය,

  1.    10‾² Nm‾²
  2.    2 × 10‾² Nm‾²
  3.    1 Nm‾²
  4.    2 Nm‾²
  5.    4 Nm‾²

23-1995

U නලයක බාහු දෙක සාදා ඇත්තේ අභ්‍යන්තර අරය rසහ r2( r1   > r2 )වන කේෂික නල දෙකකිනි. සිරස්ව තබා ඇති U නළය ජලයෙන් පුරවා ඇත. ජලයේ ඝනත්වය ρ සහ පෘෂ්ඨික ආතතිය γ නම්, ජල මට්ටම අතර වෙනස h දෙනු ලබන්නේ,

  1.    
  2.    
  3.    
  4.    
  5.    

22-1994

රූපයේ දැක්වෙන පරිදි ද්‍රව කඳක් අඩංගු සිරස් කේශික නලයක එක් කෙලවරක සබන් බුබුලක් තනා ඇත. OA දිශාවට O සිට A දක්වා පීඩනය, P හි වෙනස් වීම වඩාත් හොඳින් නිරූපණය කෙරෙන්නේ මින් කුමකින්ද ?

  1.    
  2.    
  3.  
  4.    
  5.    

 

21-1991

ඕනෑම ද්‍රවයක් එයට අදාළ කිසියම් උසකට පිරවූ විට ද්‍රව පෘෂ්ඨය භාජනයේ බිත්තිය දක්වාම පැතැලි ආකාරයට පෙනෙන්නේ පහත පෙන්වා ඇති භාජන අතුරෙන් කිනම් භාජනයේ ද?

  1.      
  2.    
  3.    
  4.    
  5.    

20-1992

පොළොවේ කේශික නළයක් තුළ ද්‍රවයක ඉහළ නගින උස භාජනයේ ද්‍රව මට්ටමට වඩා h වන බව නිරීක්ෂණය කළේය. මෙම සැකසීම ගුරුත්වජ ත්වරණයේ අගය පොළොවේ දී මෙන් තුනෙන් දෙකක් වන සහ වායු ගෝලයේ පීඩනය පොලොවේ අගයෙන් හරි අඩක් වන අතර ග්‍රහලෝකයක් වෙතට ගෙනගිය විට ද්‍රවකඳේ බලාපොරොත්තු විය හැකි උස වන්නේ,

  1.    h/3
  2.    h/2
  3.    2/3h
  4.    h
  5.    3/2h