04-1998

O ලක්‍ෂයයීක වස්තුවක් මත ක්‍රියා කරන A,B,C සහ D යන ඒකතල බල සතරක් රූපයේ පෙන්වා ඇත. ඒවා ඇඳ ඇත්තේ පරිමාණයට ය. O මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය (R) හි දිශාව වඩාත් හොඳින් පෙන්වා ඇත්තේ,

  1.    
  2.  
  3.  
  4.      
  5.    

(ans:2)

10-1997

රූපයේ පෙන්වා ඇති F බලය ලබා ගත හැක්කේ,

 

                    

  1.  A හි පමණක් පෙන්වා ඇති F1 සහ F2 බල එකතු කිරීම මඟිනි.
  2.  B හි පමණක් පෙන්වා ඇති F1 සහ F2 බල එකතු කිරීම මඟිනි.
  3.  C හි පමණක් පෙන්වා ඇති F1 සහ F2 බල එකතු කිරීම මඟිනි.
  4.  A සහ B හි පමණක් පෙන්වා ඇති F1 සහ F2 බල එකතු කිරීම මඟිනි.
  5.  A,B සහ C යන සියල්ලෙහි පෙන්වා ඇති F1 සහ F2 බල එකතු කිරීම මඟිනි.

(ans:5)

09-1996

පහත දක්වා ඇති බල කාණ්ඩ සඳහා සම්ප්‍රයුක්ත ශුන්‍ය බලයක් තිබිය නොහැක්කේ කුමකට ද ?

  1.    2N , 2N , 2N
  2.    2N , 3N , 4N
  3.    1N , 2N , 2N
  4.    1N , 1N , 2N
  5.    1N , 2N , 4N

(ans:5)

08-1994

පහත සඳහන් කවර යුගලයේ එක් දෛශික රාශියක් හා එක් අදිශ රාශියක් අන්තර්ගතව ඇත්තේ ද ?

  1.  විස්ථාපනය , ත්වරණය
  2.  ක්‍ෂමතාව , වේගය
  3.  කාර්යය , විභව ශක්තිය
  4.  බලය , චාලක ශක්තිය
  5.  ගම්‍යතාව , ප්‍රවේගය

(ans:4)

07-1994

පහත සඳහන් කවර බල කුලකය ශුන්‍ය සම්ප්‍රයුක්තයක් කිසිවිටක ලබා දීමට අපොහොසත් වෙයි ද ?

  1.   5 N , 5 N , 5 N
  2.   5 N , 5 N , 10 N
  3.   5 N , 10 N , 10 N
  4.   10 N , 10 N , 20 N
  5.   5 N , 10 N , 20 N

(ans:5)

06-1993

පහත දී ඇති කුමන රූප සටහනකින් 8 N හා 6 N දෛශික දෙකේ එකතුව නිවැරදිව නිරූපණය කරයිද?

  1.    
  2.    
  3.    
  4.    
  5.    

(ans:3)

05-1988

චලනය වීමට නිදහස ඇති නිශ්චලතාවේ පිහිටි P අංශුවක් රූපයේ දක්වා ඇති පරිදි ඒක තල බල හතරකට භාජනය කළ විට අංශුව,

  1.   PS ඔස්සේ චලනය වේ.
  2.   PU ඔස්සේ චලනය වේ.
  3.   PV ඔස්සේ චලනය වේ.
  4.   PQ ඔස්සේ චලනය වේ.
  5.   නිශ්චලව පවතී.

(ans:1)

03-1986

රූපයේ පෙන්වා ඇති F1 සහ  F2 එකම F විශාලත්වය ඇති බල දෙක අතර කෝණය θ නම්  F2 – F1 හි විශාලත්වය,

  1.   2F sin θ/2
  2.   2F
  3.   2F cos θ/2
  4.   0
  5.   2F tan θ/2

(ans:1)

02-1984

යන ඒක තල දෛශික 6 ක් රූපයේ පෙන්වා ඇත. මෙම දෛශික හයේ සම්ප්‍රයුක්තය වනුයේ,

  1.  
  2.    
  3.    
  4.    
  5.     0

(ans:3)

01-1981

හා නම් වූ දෛශික දෙකක් PQRS දෛශික සමාන්තරාස්‍රයක, P පොදු මූල ලක්‍ෂ්‍යයේ සිට ඇඳ ඇත. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

  • A)  PR විකර්ණයෙන් (+ )නිරූපණය කෙරේ.
  • B)  QS විකර්ණයෙන් () නිරූපණය කෙරේ.
  • C)  QS විකර්ණයෙන් () නිරූපණය කෙරේ.

මෙම ප්‍රකාශ වලින්, සත්‍ය වන්නේ,

  1.   A පමණි.
  2.   B පමණි.
  3.   C පමණි.
  4.   A,B පමණි.
  5.   A,C පමණි.

(ans:4)