14-2000

A හා B යනු ඒකාකාර ලෙස ආරෝපණය කරන ලද සර්වසම පරිවාරක සමාන ආරෝපණ සහිත ඝන ගෝල දෙකකි. ගෝල අතර දුර ඒවායේ අරයන් වන r ට වඩා ඉතා විශාල වේ.x සිට y දක්වා xy ඔස්සේ විද්‍යුත් ක්‍ෂේත්‍රයේ තීව්‍රතාව, E හි වෙනස්වීම වඩාත්ම හොඳින් නිරූපනය කරනුයේ,

  1.  
  2.  
  3.  
  4.  

(ans:2)

13-2000

රූපයේ දැක්වෙන ඝනකමක් සහිත අපරිමිත දිගකින් යුත් සන්නායක තහඩුව σ ඒකාකාර පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයක් දරයි. A,B සහ C ප්‍රදේශ තුළ විද්‍යුත් ක්‍ෂේත්‍ර තීව්‍රතා පිළිවෙලින්,

  1.  
  2.  
  3.  
  4.  
  5.  

(ans:2)

 

12-1998

S1 සහ S2 යනු විශාලත්ව -q, +q,  +2q සහ +3q වූ ලක්‍ෂ්‍යාකාර ආරෝපණ ව්‍යාප්තියක් තුළ අඳින ලද අරය 2r සහ r වූ මනඃකල්පිත ගෝලීය පෘෂ්ඨ දෙකකි.

යන අනුපාතය සමාන වන්නේ,

  1.    1
  2.    2
  3.    4
  4.    8
  5.    16

(ans:2)

 

11-1998

ධන ආරෝපිත A ලෝහ ගෝලයක් සහ අනාරෝපිත B ලෝහ ගෝලයක් එකිනෙකට ආසන්නයේ තබා ඇත. ගෝල වටා ඒවා ආසන්නයේදී ඇති විද්‍යුත් ක්‍ෂේත්‍රය වඩාත්ම හොඳින් නිරූපණය කරනුයේ පහත කුමන රූපයෙන්ද?

  1.  
  2.      
  3.    
  4.    

(ans:2)

10-1995

A,B සහ C ප්‍රදේශ තුළ හා ඒ අවට විද්‍යුත් බල රේඛා පථ රූපයේ දැක්වේ. එම ප්‍රදේශවල ස්වභාවය පහත සංයෝජනයන්ගෙන් කුමකින් නිරූපණය වේද?

         

  •              A                                    B                                      C
  1. අනාරෝපිත                        ආරෝපිත                       පාරවිද්‍යුත්
    සන්නායක                          සන්නායක                         ද්‍රව්‍ය
  2. ශුද්ධ ආරෝපණයක්          පාරවිද්‍යුත්                      ආරෝපිත
    නොමැති හිස්                         ද්‍රව්‍ය                              සන්නායක
    අවකාශය
  3. පාරවිද්‍යුත්        ධන ආරෝපණයක් ඇති      ශුද්ධ ආරෝපණයක්
    ද්‍රව්‍ය                      හිස් අවකාශය                නොමැති හිස් අවකාශය
  4. ශුද්ධ ආරෝපණයක්       පාරවිද්‍යුත්                       අනාරෝපිත
    නොමැති හිස්                       ද්‍රව්‍ය                               සන්නායක
    අවකාශය
  5. අනාරෝපිත         ඍණ ආරෝපණයක්        ශුද්ධ ආරෝපණයක්
    සන්නායක            ඇති හිස් අවකාශය         නොමැති හිස් අවකාශය

(ans:4)

09-1995

ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපණය කර ඇති සමාන්තර තහඩු දෙකක් අතර ලෝහ ගෝලයක් තබා ඇත. තහඩු අතර විද්‍යුත් ක්‍ෂේත්‍රය වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබන්නේ පහත කුමන රූපය මගින්ද?

  1.  
  2.  
  3.  

(ans:4)

08-1993

ආරෝපණ ව්‍යාප්තියක ඇති +q සහ -q ආරෝපණ පිළිවෙලින් + සහ – සංකේත වලින් රූපයේ පෙන්වා ඇත. S1 සිට S5 දක්වා වූ ගෝලීය සංවෘත පෘෂ්ඨ පහ ශිෂ්‍යයෙක් විසින් මෙම ආරෝපණ ඇතුලත් කර ඇඳ ඇත. පෘෂ්ඨයෙන් පිටතට ඇති මුළු විද්‍යුත් ස්‍රාවය උපරිම වනුයේ,

  1. S1
  2. S2
  3. S3
  4. S4
  5. S5

(ans:3)

07-1992

සංවෘත පෘෂ්ඨයකට ඇතුල් වන විද්‍යුත් ක්‍ෂේත්‍ර බල රේඛා සංඛ්‍යාව (විද්‍යුත් ස්‍රාවය) එයින් පිට වන සංඛ්‍යාවට (ස්‍රාවයට) වඩා වැඩි නම්,

  1. සංවෘත පෘෂ්ඨය තුළ කිසිම ආරෝපණයක් තිබිය නොහැකිය.
  2. සංවෘත පෘෂ්ඨය තුළ සමාන ධණ හා සෘණ ආරෝපණ සංඛ්‍යාවක් තිබිය හැක.
  3. සංවෘත පෘෂ්ඨය තුළ ධණ ආරෝපණ සංඛ්‍යාවට වඩා සෘණ ආරෝපණ සංඛ්‍යාවක් තිබිය හැක.
  4. සංවෘත පෘෂ්ඨය තුළ තිබිය හැක්කේ ධණ ආරෝපණ පමණකි.
  5. සංවෘත පෘෂ්ඨය තුළ තිබිය හැක්කේ සෘණ ආරෝපණ පමණකි.

(ans:3)

06-1992

+Q ආරෝපණයක් ඇති සන්නායක ගෝලයක් අනාරෝපිත A සහ B නම් සන්නායක ගෝල දෙකක් සමග රූපයේපෙනෙන අයුරු භූගත ලෝහ පෙට්ටියක් තුළ තබා ඇත. ගෝල අතරත් ගෝල හා පෙට්ටිය අතරත් විද්‍යුත් සම්බන්ධයක් නොමැති නම් ගෝල වටා විද්‍යුත් ක්‍ෂේත්‍රය නිවැරදිව පෙන්වන්නේ පහත සඳහන් කුමන රූපයෙන්ද?

.

  1.    
  2.  
  3.    
  4.    
  5.  

(ans:4)

 

05-1992

A සිට D දක්වා පෙන්වා ඇති රූප සටහන් අතුරින්, සංවෘත S පෘෂ්ඨයෙන් ඉවත්වන සම්පූර්ණ විද්‍යුත් ස්‍රාවය ශූන්‍ය වන්නේ,

 

  1. A සහ B පමණි.
  2. C සහ D පමණි.
  3. B සහ D පමණි.
  4. B,C සහ D පමණි.
  5. පෘෂ්ඨ හතරෙහිමය.

(ans:4)