10

X කම්බිය සාදා ඇති ද්‍රව්‍යයේ යංමාපාංකය Y සෑදූ ද්‍රව්‍යයේ යංමාපාංකයට වඩා වැඩිය. එක සමාන විතතියකට ලක්කිරීම සඳහා X ට යෙදිය යුතු බලය Y ට යෙදිය යුතු බලයට වඩා වැඩිය.

A) X කමබියේ හරස්කඩ වර්ගඵලය Y ට වඩා වැඩිවිය හැක.

B) X කම්බියේ දිග Y ට වඩා වැඩිය.

C) එක් සමාන ආතතියකට ලක් කළහොත් Y කම්බිය පළමුව කැඩේ.

මින් නිවැරදි වන්නේ,

  1.  A පමණි.
  2.  A,B පමණි.
  3.  A,C පමණි.
  4.  B,C පමණි.
  5.  A,B,C සියල්ලම සත්‍ය වේ.

( answer :1)

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *