04

160m ක් උස ගොඩනැගිල්ලක මුදුනේ සිට බෝලයක් නිශ්චලතාවයෙන් අතහරීයි. එම මොහොතේම ඊට සිරස්ව පහල පොළොවේ පිහිටි ලක්‍ෂ්‍යයේ සිට තවත් බෝලයක් 40ms‾¹ වේගයෙන් සිරස්ව ඉහළට විසි කරයි. බෝල දෙක හමුවන විට ප්‍රක්ෂේපන මොහොතේ සිට ගතවූ කාලය වන්නේ, (වාත ප්‍රතිරෝධය නොගිණිය හැක)

  1.    4 s
  2.    5 s
  3.    7 s
  4.    2 s
  5.    3 s

( answer :1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *