37 -1995

PQ වස්තුවක් තුනී උත්තල කාචයක් ඉදිරියෙන් තබා ඇති අතර, ශිෂ්‍යයෙකු විසින් Q ලක්‍ෂ්‍යයෙන් පටන් ගෙන අදින ලද කිරණ හතරක් රූපයේ පෙන්වා ඇත. Q ලක්‍ෂ්‍යයේ ප්‍රතිබිම්බය හරහා ගමන් ගන්නේ පෙන්වා ඇති කිරණ අතුරින් කුමක් ද ?


1) A පමණි
2) C පමණි
3) A හා B පමණි
4) A හා C පමණි

5) B  හා C පමණි

(Ans :4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *