04 – (1984-60)

C ඝනය,ඝනත්වයන් පිළිවෙලින් ρA සහ ρB වන A සහ B නම් වූ එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් තුළ රූපයෙහි පෙන්වා ඇති පරිදි පාවේ. ඝනයෙන් හරි අඩක් B ද්‍රවය තුළ ගිලී ඇත. ϒA, ϒB සහ ϒC පිළිවෙලින්A,B සහ C වල පරිමා ප්‍රසාරණ සංගුණකයන් වේ. උෂ්ණත්වය tº වලින් වැඩි කළ විට C ඝනය B ද්‍රවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යයි නම් t දෙනු ලබන්නේ,

(1) 2ρA (1 + ϒA t) =ρA + ρB
(2)ρρB (1+ ϒA t) (1 + ϒB t) = ρA2
(3) 2ρA (1 + ϒC t) = (ρA + ρB) (1 + ϒA t)
(4) ρB (1 +ϒA t) (1 + ϒC t) = ρA
(5) ρA (1 + ρA t) + ρB (1 + ρB t) = 2 ρAB

(Ans:3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *