33

3m දිග හරස්කඩ ඒකාකාර වූ කුහර සිලින්ඩරයක අභ්‍යන්තර අරය බාහිර අරයෙන් 80% කි. එයට 3 × 105 N  ක බලයක් යෙදූ විට එය 0.025cm ප්‍රමාණයකින් සම්පීඩනය වේ. එය තැනූ ද්‍රව්‍යයයේ යංමාපාංකය 2.5 × 108 Nm  නම් බාහිර අරය කොපමණද?

  1.     1.8 m
  2.     3.6 m
  3.     4.5 m
  4.     7.2 m
  5.     1.2 m

( answer :2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *