25 – 1988

O ආලෝක බුබුලක් ජල පෘෂ්ඨයේ සිට 12cm ගැඹුරින් සිටින සේ තබා ඇත. නාභිය දුර 10cm වූ උත්තල කාචයක් රූපයේ දැක්වෙන පරිදි ජල පෘෂ්ඨයට 1 cm ඉහළින් රඳවා තිබේ. ජලයේ වර්තන අංකය 4/3 වේ නම් O හි අවසාන ප්‍රතිබිම්බය සෑදෙනුයේ,

1) කාචයේ සිට 9 cm ඉහළිනි.
2) කාචයේ සිට 13 cm ඉහළිනි.
3) කාචයේ සිට 20 cm ඉහළිනි.
4) කාචයේ සිට 25 cm ඉහළිනි.
5) අනත්තයේ ය.

(Ans : 5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *