22 – 1994

0.4 kg වන ස්කන්ධයක් සැහැල්ලු දුන්නක් මඟින් රූපයේ පෙන්වා ඇති අයුරින් එල්ලා ඇත. 0.2kg වන දෙවන ස්කන්ධයක් නූලක් මඟින් පළමු ස්කන්ධයේ එල්ලා ඇත. පද්ධතිය සමතුලිත අවස්ථාවේ දී නූල පුළුස්සා දමනු ලැබේ. 0.4 kg ස්කන්ධයේ ආරම්භක ත්වරණය වන්නේ,

1)  10/3ms-2 ය.

2) 5 ms-2 ය.

3) 20/3ms-2 ය.

4) 10 ms-2 ය.

5) 20 ms-2 ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *