20 -1987

O නම් වස්තුවක් ද, නාභිය දුර 15 cm වූ L1 උත්තල කාචයක් ද, M1 අවතල දර්පණයක් ද රූපයේ පෙන්වා ඇති පරිදි තබා ඇත. O වස්තුව සහ එහි අවසාන ප්‍රතිබිම්බය සම්පාත වේ නම්,M1 හි නාභිය දුර,

1) 10 cm
2) 15 cm
3) 20 cm
4) 25 cm
5) 30 cm

(Ans :1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *