21 – 1998

1m දිගැති ඇදි කම්බියක ඇතිවන තීර්යක් කම්පනයේ මූලික තානයෙහි සංඛ්‍යාතය 320Hz වේ. එම ද්‍රව්‍යයෙන් ම සාදන ලද 1m දිගැති දෙවන කම්බියක් එම ආතතියට ම යටත් කර ඇති නමුත් එහි විෂ්කම්භය පළමු කම්බියේ විෂ්කම්භය මෙන් හතර ගුණයකි. මෙම දෙවන කම්බියේ මූලික තානයේ සංඛ්‍යාතය වනුයේ,
1) 80 Hz
2) 160 Hz
3) 320 Hz
4) 640 Hz
5) 1280 Hz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *