2020-15-9

X නම් අස්ථායී න්‍යෂ්ටියක් Y නම් ස්ථායී න්‍යෂ්ටියක් හා a,b නම් අංශු කිහිපයක් බවට පහත සමීකරණයේ ආකාරයට විඛණ්ඩනය වේ. ඒ අනුව පිළිවෙලින් a හා b අංශූ කුමක් විය හැකි ද?

(1) α , β–                    (2) α , β+                         (3) β , α                (4) α , γ                 (5) β+ , γ

Ans; 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *