2020-15-40

X නම් රේඛීය උෂ්ණත්ව පරිමාණයකට අනුව -125.00X දී ජලය ඝන බවට පත්වන අතර 375.00X දී ජලය වාෂ්පීකරණය සිදුවේ. Y නම් රේඛීය උෂ්ණත්ව පරිමාණයකට අනුව -70.000Y දී ජලය ඝන බවට පත්වන අතර -30.000Y දී ජලය වාෂ්පීකරණය වේ. 50.000Y උෂ්ණත්වය X උෂ්ණත්වමාන පරිමාණයේ කුමන අගයකට අනුරූප ද?

(1) 455.00X (2) -125.00X (3) 1375.00X (4) 1500.00X (5) 425.00X

Ans; 03

Leave a Reply

Your email address will not be published. Required fields are marked *