2020-15-21

S නම් වස්තුවකට ක්‍ෂමතාව 10W වූ විද්‍යුත් තාපකයක් මගින් තාපය ලබා දේ. S හි උෂ්ණත්වය 500C නියත වේ. තාපකය ක්‍රියා විරහිත කළ විට S, 35.10C සිට 34.90C තෙක් සිසිල් වීමට මිනිත්තුවක කාලයක් ගත විය. බාහිර පරිසරයේ උෂ්ණත්වය 200C නම් s හි තාප ධාරිතාව වන්නේ,

(1) 100 J0C-1                                        (2) 300 J0C-1                                           (3) 750 J0C-1                  (4) 1500 J0C-1                                   (5)ගණනයට දත්ත ප්‍රමාණවත් නොවේ

Ans; 04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *