17 – 1986

L1 අවතල කාචයක් මත පතිත වන සමාන්තර ආලෝක කඳම්බයක් L2 උත්තල කාචයක් ද තුළින් ගොස් M තල දර්පණයෙන් පරාවර්තනය වේ. පරාවර්තිත කඳම්බය පතිත කඳම්බය ගමන් කළ මාර්ගයේ ම ආපසු ගමන් කරමින් අවසානයේ දී L1 න් සමාන්තර කඳම්බයක් ලෙස පිටවන්නේ නම් L2 හි නාභිය දුර,

1)  10 cm
2) 20 cm
3) 25 cm
4) 30 cm
5) 40 cm

(Ans : 4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *