17 – 1989

(a) සහ (b) රූපවල පෙන්වා ඇති අන්දමට එකක බර 10N වූ සර්ව සම ලී කුට්ටි දෙකක් සුමට තිරස් මේස දෙකක් මත තබා ඇත.

 

 

 

(a) හි ලී කුට්ටිය අවිතන්‍ය තන්තුවකට බැඳ එම තන්තුව සුමට කප්පියක් වටා 10 N බරැති නිදහසේ එල්ලෙන තවත් ලී කුට්ටියකට ගැට ගසා ඇත. (b) හි දී එවැනි සමාන තන්තුව සුමට කප්පියක් හරහා යවා තන්තු කෙළවර 10 N සිරස් යටිකුරු බලයක් මඟින් අඳිනු ලැබේ. මෙම සැකැස්මෙහි,  මේස දෙකක් මත තබා ඇත.

(1) (b) හි මේසය මත ඇති ලී කුට්ටිය කප්පිය දෙසට ත්වරණය වන අතර (a) හි එසේ නොවේ.

(2) (a) හි සහ (b) හි යන දෙකෙහි ම ලී කුට්ටිවල ත්වරණය එකම අගයන් ගනී.

(3) (a) හි ලී කුට්ටියේ ත්වරණය වැඩිය.

(4) (b) හි ලී කුට්ටියේ ත්වරණය වැඩිය.

(5) (a) සහ (b) යන  දෙකෙහිම ඇති ලී කුට්ටි ත්වරණය නොවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *