17 – (1987)

1.0m පරිමාවක් සහ 30kg ස්කන්ධයක් ඇති හබල් ඔරුවක් ජලයේ පාවේ. ජලයේ ඝනත්වය 1000 kgm-3 වේ.බෝට්ටුව ජලයේ නොගිලි පවතින සේ එයට දැරිය හැකි, එකිනෙකාගේ ස්කන්ධය 60 kg වූ මිනිසුන්ගේ උපරිම සංඛ්‍යාව වනුයේ,

1) 3
2) 10
3) 16
4) 22
5) 28

(Ans : 3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *