16-1992

12 V බැටරියකින් 1A ධාරාවක් පැය 100 ක් තුළ ලබා දිය හැක.බැටරියේ සම්පූර්ණ ශක්තිය වස්තූන් එසවීම සඳහා උපයෝගී කරගත හැකි නම්, මෙම ශක්තිය මගින් 1200 kg වස්තුවක් එසවිය හැකි උපරිම උස වනුයේ,

  1.   0.12 m
  2.   1.2 m
  3.   14.4 m
  4.   144 m
  5.   360 m

Leave a Reply

Your email address will not be published. Required fields are marked *