15

10cm උස වූ සිලින්ඩරාකාර වීදුරු කෝප්පයක පතුලේ ඝනකම 3cm වේ. එයට 4cm උසට ජලය වත් කරනු ලැබේ.වීදුරුවේ පිටතින් පතුලේ ඇති තින්ත පැල්ලමක් ඉහලින් බැලූ විට නිරීක්‍ෂණය වන්නේ ජල පෘෂ්ඨයේ සිට කොපමණ ගැඹූරකින්ද? (ජලයේ වර්තනාංකය 4/3 වන අතර ජලයට සාපේක්‍ෂව වීදුරුවල වර්තනාංකය 9/8 වේ)

  1.  2 cm
  2.  2.5 cm
  3.  4 cm
  4.  4.5 cm
  5.  5 cm

(ans:5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *