15

1 m දුරකින් වූ දෘඩ ආධාරක දෙකක් අතර ස්කන්ධය 0.001 kg වූ කම්බියක් ඇද ඇත්තේ 10N ආතතියකට යටත්වන ලෙසය. කම්බියේ මධ්‍ය ලක්ෂ්‍යයට ස්ථීර ඛුරප චුම්බකයක් තබා ඇත්තේ, චුම්බකයේ ධ්‍රැව දෙක කම්බිය හරහා යන ලෙසය. කම්බිය හරහා ප්‍රත්‍යාවර්ථ ධාරාවක් යැවූ විට, එය අනුනාද වේ. ප්‍රත්‍යාවර්ථ ධාරාවේ සංඛ්‍යාතය ද, චුම්බකය කම්බියේ එක් කොනක සිට 25 cm දුරකින් තැබුවහොත්, අනුනාදවීම සඳහා තන්තුවට තිබිය යුතු ආතතිය ද පිළිවෙලින් වන්නේ,

  1.    20 Hz, 4N
  2.    50 Hz, 2N
  3.    25 Hz, 5N
  4.    50 Hz, 2.5N
  5.    25 Hz, 2.5N

Leave a Reply

Your email address will not be published. Required fields are marked *