15-1994

X සහ Y ආධාරක දෙකක් මත තිරස්ව රඳවා ඇති ඒකාකාර දණ්ඩක් රූපයේ පෙන්වා ඇත. PQ, QR, RS සහ ST යන කොටස් වල දිග එක හා සමානය. X, එම ස්ථානයේ තබා ගනිමින් Y ආධාරකය S සිට T දක්වා චලනය කරන විට X මඟින් දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව,

  1.  අඩු වන අතර Y මඟින් ඇති කරන ප්‍රතික්‍රියාව වැඩි වේ.
  2.  වැඩි වන අතර Y මඟින් ඇති කරන ප්‍රතික්‍රියාව අඩු වේ.
  3.  වැඩි වන අතර Y මඟින් ඇති කරන ප්‍රතික්‍රියාව ද වැඩි වේ
  4.  අඩු වන අතර Y මඟින් ඇති කරන ප්‍රතික්‍රියාව ද අඩු වේ.
  5.  Y මඟින් ඇති කරන ප්‍රතික්‍රියාවට සැමවිටම සමාන වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *