13-1990

220 V මූලිකයෙන් 0.5 A ධරාවක් ලබා ගෙන ක්‍රියා කරන මෝටරයක් 90 W ක ප්‍රතිදානයක් සපයයි. එය ක්‍රියාත්මක වන විටදී අපතේ යන සියලුම ශක්තිය තාපය බවට පරිවර්තනය වේ නම්, විනාඩි 10 ක් තුලදි නිපදවෙන තාප ප්‍රමාණය වනුයේ,

  1.   20 J
  2.   90 J
  3.   200 J
  4.   12000 J
  5.   54000 J

Leave a Reply

Your email address will not be published. Required fields are marked *