13-1986

A,B තන්තුවක A කෙළවර සිරස් බිත්තියකට සවිකර ඇති අතර එහි B කෙළවර සිරස් දණ්ඩක් තුළින් ගමන් කරන ඝර්ෂණයෙන් තොර ස්කන්ධය ශුන්‍ය වූ මුද්දකට සවි කර ඇත. ස්පන්දයක් රූප සටහනේ දැක්වෙන ආකාරයට B කෙළවර වෙතට පැමිණේ. B හි දී පරාවර්තිත ස්පන්දය වඩාත් හොඳින් නිරූපණය කරන්නේ කුමන රූප සටහනෙන්ද?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *