11 – 1983

O වස්තුවක් තිරයක සිට D දුරකින් පිහිටා තිබේ. වස්තුවෙහි පැහැදිලි ප්‍රතිබිම්බය තිරය මත වැටෙන සේ නාභිය දුර f වන උත්තල කාචයක් තිරය හා වස්තුව අතර ඇති A හා B නැමැති පිහිටීම් දෙකක තැබිය හැකිය.

OA = a1 හා OA = a2 නම් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

ඉහත සඳහන් ප්‍රකාශවලින්,
1) C පමණක් සත්‍ය වේ.
2) A හා B පමණක් සත්‍ය වේ.
3) A හා C පමණක් සත්‍ය වේ.
4) Bහා C පමණක් සත්‍ය වේ.
5) A,BසහC සියල්ල සත්‍ය වේ.

(Ans :5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *