12-1990

A නම් දණ්ඩ චුම්භකයක් එහි අක්ෂය පෘථිවි චුම්බක ක්‍ෂේත්‍රයේ තිරස් සංරකයට සමාන්තර වන පරිදි තිරස් මේසයක් මත තබා ඇති විට O හීදී උදාසීන ලක්ෂ්‍යයක් නිරීක්ෂණය කළ හැකි වේ. දැන් A ට සමාන B නම් දෙවන දණ්ඩ චුම්බකයක් රූපයේ දැක්වෙන පරිදි තැබූ විට උදාසීන ලක්ෂ්‍යය නිරීක්ෂණය කළ හැක්කේ,

  1. O හිදීය.
  2. P හිදීය.
  3. Q හිදීය.
  4. R හිදීය.
  5. S හිදීය.

(ans:4)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *