12 -1989

2000V විභව අන්තරයක් සහිත 1cm පරතරයකින් යුත් සමාන්තර තහඩු දෙකක් අතර පිහිටි,
8 x 10-19C  ක්‍ ආරෝපණයක් රැගත් කුඩා සැහැල්ලු අංශුවක් (P) රූපයෙහි දක්වා ඇත. එක් කහඩුවක සිට අනෙක් තහඩුව දක්වා ගමන් කිරීමේදී අංශුව ලබා ගන්නා චාලක ශක්තිය වන්නේ

    1. 4 x 10-22J
    2. 4 x 10-19J
    3. 8 x 10-19J
    4. 4 x 10-17J
    5. 16 x 10-16J

(Ans:5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *