11 – (2005 – 23)

ABCA චක්‍රීය ක්‍රියාවලියකට භාජනය කරන ලද පරිපූර්ණ වායුවක PV සටහනක් රූපයේ දැක්වේ. මෙම ක්‍රියාවලියේ දී,

(1) 3J තාප ප්‍රමාණයක් පද්ධතිය මගින් අවශෝෂණය කරයි.
(2) 3J තාප ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වේ.
(3) 6J තාප ප්‍රමාණයක් පද්ධතිය මගින් අවශෝෂණය කරයි.
(4) 6J තාප ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත් වේ.
(5) පද්ධතිය මගින් තාපය අවශෝෂණය වීමක් හෝ පද්ධතියෙන් තාපය ඉවත් වීමක් හෝ සිදු නොවේ.

(Ans:1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *