11

L දිගැති ඒකාකාර 1kg වු අප්‍රත්‍යස්ථ තන්තුවක කෙළවර 2 kg වු වස්තුවක් එල්ලා ඇත. පළමු අවස්ථාවේ දී තන්තුවේ කෙලවර පිරිමැදීම මගින්ද දෙවන අවස්ථාවේදී 2kg වස්තුව නියත සංඛ්‍යාතයකින් තිරස්ව කම්පනය කිරීම මගින් ද තරංග ඇති කරයි. අවස්ථා දෙකේදී තරංග ඉහලට ගමන් කරන විට,

  •          පළමු අවස්ථාව                  දෙවන අවස්ථාව
  1.    f අඩුවේ,  V වැඩිවේ.           f අඩුවේ,   V වැඩිවේ.
  2.    f වැඩිවේ,V නියතය.           f වැඩිවේ,  V වැඩිවේ.
  3.    f නියතය,V නියතය.           f නියතය, V අඩුවේ.
  4.    f නියතය,V නියතය.           f නියතය, V වැඩිවේ.
  5.    f අඩුවේ,  V වැඩිවේ.           f අඩුවේ,   V නියතය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *