11-1989

+q හා -q ලක්‍ෂ්‍යාකාර ආරෝපණ දෙකක් පිළිවෙලින් A සහ B ස්ථානයන්හි තබා ඇත. රූපයේ පෙන්වා ඇති පරිදි AB ට ලම්භක වූ දිශාවකට E නම් වූ ඒකාකාර විද්‍යුත්ක්‍ෂේත්‍රයක් ආරෝපණ තබා ඇති පෙදෙස පුරා ඇත. විද්‍යුත් ක්ෂේත්‍රයකින් තොරවූ ලක්ෂ්‍ය පැවතීමට ඉඩ ඇත්තේ පහත සඳහන් කුමන ලක්‍ෂ්‍යයන්ට යාබදවද?

  1. P සහ P1
  2. Q සහ Q1
  3. R සහ R1
  4. P,Q සහ R
  5. P,P1 ,Q සහ Q1

(ans:1)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *