10 – 2009

d ඝන්වයක් සහිත දුස්ස්‍රාවී නොවන තරලයකට රූපයේ දැක්වෙන ආකාරයට විචල්‍ය හරස්කඩක් සහිත තිරස් නලයක් තුළ අනාකූල ප්‍රවාහයක් ඇත. ප්‍රවාහ ප්‍රවේගය υ වන ලක්ෂ්‍යයකදී තරලයේ පීඩනය P නම් ප්‍රවාහ ප්‍රවේගය 3υ වන වෙනත් ලක්ෂ්‍යයක දී පීඩනය වන්නේ,

1) P – 3dυ ²
2) P – 4dυ ²
3)P + 4dυ ²
4)P + 8dυ ²
5) P – 8dυ ²

(Ans :2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *