10-2003

S ස්විච්චියේ පිහිටීම් තුනට පූර්ණ පරිමාණ පාඨාංක 1V, 10V සහ 100V ලබා දෙන බහු පරිමාණ වෝල්ට්මීටරයක සැකසුමක් රූපයේ පෙන්වා ඇත. 1 mA ධාරාවක් මඟින් G ගැල්වනෝමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමයක් පෙන්වනු ලබන අතර එයට නොගිණිය හැකි ප්‍රතිරෝධයක් ඇත. R1 , R2 සහ R3 අගයන් පිළිවෙලින් වනුයේ,

  1.   1 kΩ , 1 kΩ , 1 kΩ
  2.   1 kΩ , 10 kΩ , 100 kΩ
  3.   1 kΩ , 9 kΩ , 99 kΩ
  4.   1 kΩ , 9 kΩ , 90 kΩ
  5.   1 kΩ , 100 kΩ , 1000 kΩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *