10-1995

50 cm පමණ දිගක සිදුවන මිලිමීටරයක ප්‍රමාණයේ කුඩා වෙනස්වීම් මැන ගැනීම සඳහා පහත දක්වා ඇති කුමන ක්‍රමය / උපකරණය භාවිතා කළ නොහැකි ද ?

  1.   ගෝලමානය
  2.   චල අන්වික්‍ෂය
  3.   මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය
  4.   ලීවර ක්‍රමය
  5.   මීටර කෝදුව

(ans:3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *