09 – 1985

t = 0 කාලයේ දී  H උසක් සහිත කඳු ශිඛරයක (සිරස් බෑවුමක් සහිත) සිට ගලක් පහලට අත හරින ලදී එම මොහොතේ ම කඳු ශිඛරයේ පාමුල සිට තවත් ගලක් V ආරම්භක ප්‍රවේගයකින් කෙළින්ම ඉහළට විසි කරන ලදි. මෙම ගල ප්‍රමාණවත් වේගයකින් විසි කළේ නම් ගල් දෙක එකිනෙකට හමුවන කාලය t සමාන වන්නේ,

(Ans: 1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *