08 – 1989

800Ω ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක් රූපයේ දක්වා ඇති ආකාරයට 800Ω ප්‍රතිරෝධ දෙකකට සම්බන්ධ කර ඇත. කෝෂයෙහි විද්‍යුත් ගාමක බලය 12V වන අතර එයට නොගිණිය හැකි තරම් කුඩා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. වෝල්ට් මීටරයේ පාඨාංකය වන්නේ,

(1) 2V
(2) 4V
(3) 6V
(4) 8V
(5) 12V

(Ans : 2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *