08-1983

1000 kg ස්කන්ධයක් ඇති 5ms-1 ඒකාකාර වේගයකින් පහළට ගමන් කරන ආරෝහකයක් ඒකාකාර මන්දනයකින් 10 m තුළ නිශ්චලතාවයට පැමිණේ. ඝර්ෂණ බල නොගිණිය යුතු නම් මන්දනයෙන් ගමන් කරන විට එහි ආධාරක කේබලයෙහි ආතතිය,

1) 7500 N

2) 8750 N

3) 10000 N

4) 11250N

5) 12500N

Leave a Reply

Your email address will not be published. Required fields are marked *