07 -(1986)

A සහ B වනාහි,AB (AB=2r) රේඛාව ක්ෂේත්‍රයට ලම්බ වන සේත්, ACB අර්ධ වෘත්තයක් වන සේත්, E ප්‍රභලතාවකින් යුත් ඒකාකාර විද්්‍යුත් ක්ෂේත්‍රයක පිහිටි ලක්ෂ්‍ය දෙකකි. ACB දිගේ A සිට B දක්වා q ආරෝපණයක් ගෙන යාමේ දී කරන කාර්යය වනුයේ,

1.  2rqE
2. -2πrqE
3. 2πrqE
4. -2rqE
5. 0

(Ans: 5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *