06

3 ms‾¹ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන බස් රථයක සිට එහි ජනේලයෙන් ඉවතට බස්රථයට සාපේක්ෂව 4 ms‾¹ තිරස් ප්‍රවේගයෙන් බස් රථයේ චලිතයට ලම්බක දිශාවට ගල් කැටයක් ප්‍රක්ෂේපණය කරයි. පොළොවේ සිට ජනේලයට උස 1.8 m එය ප්‍රක්ෂේපණ ලක්ෂ්‍යයේ සිට ගමන් කරන තිරස් දුර වනුයේ,

  1.   0.9 m
  2.   1.5 m
  3.   1.8 m
  4.   2.4 m
  5.   3.0 m

(ans:5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *