06 – 2004

A, B, Cසහ D යන පීඩනමාන නළවලින් සමන්විත ජල-ප්‍රවාහ පද්ධතියක් රූපයෙහි දක්වා ඇත. වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක් සහිතව නියත සීඝ්‍රතාවයකින් X හි දී පද්ධතිය තුළට ඇතුළු වන ජලය Y හිදී පිටවී යයි. A, B, C හා D පීඩනමාන නළවල ජල මට්ටම්වල උස පිළිවෙළින් HA,HB,HC හා HD (රූපයේ දක්වා නැත.) නම්,

1) HA = HB = HC = HD

2) HC > HA > HD > HB

3)HB > HD > HC > HA

4) HD > HC > HA > HB

5) HB > HD > HA > HC

(Ans : 5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *