06 – (1999)

P-V රූප සටහනෙහි පෙන්වා ඇති පරිදි, පරිපූර්ණ වායුවක i නම් වූ ආරම්භක අවස්ථාවක සිට f නම් වූ අවසාන අවස්ථාව දක්වා  if හෝ iaf හෝ ibf මගින් දැක්වෙන ක්‍රියාවලි මගින් ගෙන යා හැක.

පහත ප්‍රකාශ සලකා බලන්න.

(A) පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණයක් සිදු කරන්නේ iaf ක්‍රියාවලිය තුළ දී ය.
(B) ක්‍රියාවලි තුන ම සඳහා පද්ධතියෙහි අභ්‍යන්තර ශක්ති වෙනස් වීම එක ම වේ.
(C) පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ ibf ක්‍රියාවලිය තුළ දී ය.

ඉහත ප්‍රකාශ අතුරින්,
1) Aපමණක් සත්‍ය වේ.
2) B පමණක් සත්‍ය වේ.
3) C පමණක් සත්‍ය වේ.
4) A හා B පමණක් සත්‍ය වේ.
5) A,B හා C යන සියල්ල ම සත්‍ය වේ.

( Ans : 4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *