06-1986

P යනු රූපයේ පෙන්වා ඇති පරිදි තැබූ චුම්භක දෙකක් අතර ක්ෂේත්‍රයේ පිහිටි උදාසීන ලක්ෂ්‍යයකි. B නම් තවත් ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක් චුම්භක දෙක මඟින් ඇති කරන ක්‍ෂේත්‍ර මත අධිස්ථාපනය කළහොත් උදාසීන ලක්ෂ්‍යය.

  1. මත කිසිම බලපෑමක් ඇති නොවේ.
  2. වමට ගමන් කරනු ඇත.
  3. දකුණට ගමන් කරනු ඇත.
  4. ඉහළට ගමන් කරනු ඇත.
  5. පහළට ගමන් කරනු ඇත.

(ans:3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *