06 – (1985)

ABCD වූ කලී AB = BC = CD = a වන පරිදි AD ඔස්සේ E නම්වූ බාහිර විද්්‍යුත් ක්ෂේත්‍රයක් ක්‍රියා කරන ප්‍රදේශයක පිහිටි සරල රේඛාවකි. A සහ D හි පිළිවෙලින් q1 සහ q2 නම් වූ ලක්ෂ්‍යාකාර ආරෝපණ දෙකක් තබා ඇත්නම් B සිට C දක්වා q  නම්, ලක්ෂ්‍යාකාර ආරෝපණයක් ගෙන යාමට අවශ්‍ය වන කාර්ය ප්‍රමාණය,

(Ans: 5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *