06 -1985

A මෝටර් රථය මාර්ග සංඥා එලියකට නතර කර එහි ආලෝකය කොල පැහැ වූ විගසම නැවත ගමනාරම්භ කරන ලදී. මේ අවස්ථාවේදීම B මෝටර් රථය අනවරත ප්‍රවේගයකින් A පසුකර යන ලදී. එම මෝටර් රථ සඳහා ප්‍රවේග V(ms-1 )- කාලt(s) වක්‍රයන් රූපයේ පෙන්වා ඇත. A මෝටර් රථය B මෝටර් රථය පසු කර යන්නේ කිනම් කාලයකට පසුවද ?


(1) 2 s
(2) 4 s
(3) 6.5 s
(4) 8 s
(5) 10 s

(Ans : 4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *