06-1983

       

A,B,C,D යන රූප වලින් පෙන්වා ඇති පරිදි විශාලත්වයෙන් P,Q,R,S යන බල, සමචතුරස්‍රාකාර ආස්තරයක් මත ක්‍රියා කරයි. P,Q,R,S යන ඒවායින් කිසිවක් ශූන්‍ය නොවන්නේ නම් සමතුලිතතාවය තිබිය නොහැක්කේ ඉහත දැක්වෙන අවස්ථා වලින් කවර එකක ද?

  1.   A හා B පමණි.
  2.   A හා D පමණි.
  3.   B හා D පමණි.
  4.   B හා C පමණි.
  5.   C පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *