05 -2003

A සහ B හි කුඩා විවර දෙකක් සහිත පොළොව යට පිහිටා ඇති ගුහාවක් රූපයේ පෙන්වා ඇත. ගුහාව මතින් සුළඟක් හමා යයි.A හා B හි වාතයේ පීඩන හා ප්‍රවේග පිළිවෙළින් PA,VA සහ PB,V
වේ.

පහත ප්‍රකාශ වලින් කුමක් සත්‍ය වේද ?
1) VA > VB සහ PA > PB එම නිසා ගුහාව තුළින් A සිට B දක්වා වාතය සංසරණය වේ.
2) VA < VB සහ PA > PB එම නිසා ගුහාව තුළින්A සිට B දක්වා වාතය සංසරණය වේ.
3) VA < VB සහ PA < PB එම නිසා ගුහාව තුළින් B සිට A දක්වා වාතය සංසරණය වේ.
4) VA > VB සහ PA < PB එම නිසා ගුහාව තුළින් B සිට A දක්වා වාතය සංසරණය වේ.
5) PA  සහ PB සමානවන නිසා ගුහාව තුළින් වාතය සංසරණය නොවේ.

( Ans : 2 )

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *