04-1989

PX සහ XQ ඒකාකාර සෘජු කම්බි දෙකක් පෙන්වා ඇති ආකාරයට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. PX තුනී කම්බියක් වන අතර එහි ප්‍රතිරෝධය 4Ω වේ. XQ ඝනකම කම්බියක් වන අතර එහි ප්‍රතිරෝධය 2Ω වේ. කම්බි දෙකම එක සමාන දිගකින් යුක්ත වේ.

PXQ ඔස්සේ එක් එක් ලක්ෂ්‍යයේ විභවය (V) වෙනස් වන ආකාරය සිරස් අක්ෂයේ දැක්වුවහොත් එය පහත දක්වා ඇති කුමන ප්‍රස්තාරය මගින් නිවැරදිව දැක්වෙයි ද ?

  1.    
  2.    
  3.    
  4.    
  5.    

(ans:1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *