04-1984

A නම් බිකරයක පතුලේ අරය r වූ වෘත්තාකාර සිදුරක් ඇත. මෙම බිකරය, පෘෂ්ඨික ආතතිය T සහ ඝනත්වය ρ වන ජලයේ ක්‍රමයෙන් ගිල්වනු ලැබේ. බිකරය තුළට ජලය ගලා ඒමට පටන් ගන්නා විට දී රූපයේ පෙන්වා ඇති h ගැඹුරෙහි අගය,

  1.    0
  2.    2T / ρgr
  3.    T / ρgr
  4.    T / 2ρgr
  5.    2T / ρgr³

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *