04 – 1981

X බෝලය සිරස්ව ඉහළට විදින ලදී. ඉන් තත්පර 2 කට පසු Y බෝලයක් එම ස්ථානයෙන් ම එම ආරම්භක ප්‍රවේගයෙන් ම ඉහළට විදින ලදී.
පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
(A) X සහ Y හමු වන්නේ ගමනේ ඉහළම ලක්‍ෂ්‍යයේ සිට 5m පහළදී ය.
(B) X සහ Y හමු වන විට ඞ හි ප්‍රවේගය 10 ms-1 වේ.
(C) බෝල විදීම් දෙක අතර කාලාන්තරය කුමක් වුව ද හමුවෙන අවස්ථාවේ දී වේග සමාන වේ.

මෙම ප්‍රකාශ වලින්,
1) සත්‍ය වන්නේ A සහ B පමණි.
2) සත්‍ය වන්නේ B සහ C පමණි.
3) සත්‍ය වන්නේ A සහ C පමණි.
4) A,B සහ C යන සියල්ල සත්‍ය වේ.
5) A,B සහ C යන සියල්ල අසත්‍ය වේ.

( Ans : 4 )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *