03 – 1983

2 kg ස්කන්ධයක් රූපයේ පෙන්වා ඇති පරිදි පථයක A නම් උසම ලක්‍ෂ්‍යයේ සිට නිශ්චලතාවෙන් පටන් ගෙන භ්‍රමණය වීමකින් තොරව ලිස්සා යෑමට පටන් ගනී. පථය ඔස්සේ A සිට B දක්වා ගමන් කිරීමේ දී ඝර්ෂණ බලය අභිබවා යෑම සඳහා අවශ්‍ය කාර්යය ප්‍රමාණය 40 J නම්,

(1) ස්කන්ධයට B ලක්‍ෂ්‍යයට ලගාවිය නොහැක.
(2) B හි දී ස්කන්ධයේ වේගය √5 ms-1වේ.
(3) B හි දී ස්කන්ධයේ වේගය√10 ms-1 වේ.
(4) B හි දී ස්කන්ධයේ වේගය 2 √ 5 ms-1 වේ.
(5) B හි දී ස්කන්ධයේ වේගය 2 √ 10 ms-1 වේ.

( Ans : 4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *