02-1989

S තන්තුවෙහි එක් කෙළවරක් R දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයට සවිකර ඇති අතර අනෙක් කෙළවර W රළු බිත්තියකට සවිකර ඇත. රූපයේ පෙන්වා ඇති අන්දමට දණ්ඩෙහි එක් කෙළවරක් බිත්තිය ස්පර්ශ කරමින් සමතුලිත වී ඇත. බිත්තිය සහ දණ්ඩ අතර සර්පන ඝර්ෂණ සංගුණකය 1/√3 නම් බිත්තිය සහ දණ්ඩ අතර කෝණයට තිබිය හැකි අවම අගය,

  1.   15°
  2.   30°
  3.   45°
  4.   60°
  5.   75°

(ans:4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *